Monday, January 31, 2011

හොඳම යාලුවගෙ මoගල දිනයේ...


 

සහස්‍රය අරඹුමෙදි, කලණ මිතුරන් ලෙස හමුව,
පුරා දශකයක්, නුඹ පසක් කලා නොවැ...
මගෙම සොයුරෙක් බව !

සබඳ මිතුරානනේ, ලබැඳි සොයුරානනේ..,
නුඹ යුග දිවි මඟේ, මඟුල් පියවර එසවු කල,
මට නැති සතුටක්, වෙන කා හටද ඇති..?

ඉතින් ඒ අයිතියට, ඉතින් ඒ උරුමයට,
පුoචි සිහිවුමක් ලෙස මෙය සලකන්න...
ඇයි නුඹට සහ ඇයට බැරි සකි..?

සොයුර සොයුරිය, මිතුර මිතුරිය,
උඹලගෙ යුගදිවියට, හඳ පතුලෙන් නැගෙන...
මේ ආසිරි පිලිගනිල්ලා..!


ජීවිතය විඳින්න...
බුද්ධි මල්ලව
2010 / 01 / 16