Friday, April 15, 2011

අවුරුදු සුභ පැතුම්...!

මල් පිපිලා නව අවුරුදු කැන්දන්නයි
පල පිරිලා හැම සතුටින් ඉතිරෙන්නයි
සිතේ සතුට සැනසුම විසිරී යන්නයි
සැම සතහට නව වසරම සුභ වෙන්නයි...!



බුද්ධි මල්ලව
2011/04/15

2 comments:

  1. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  2. සිතුනා ලියන්නට වදනක් ලබැදි සිතින්
    ප්‍රතිචාරයට සොයුරාගේ 'කතන්දර'
    වියුණු සටහනේ දියුණුව, වර්ධනය
    සිකුරුයි දෙතුන් ගුණ වනවා නව වසරේ...

    නව අදහසින්, නිමැවුම්, නව පැතුම් වලින්
    දෝරේ ගලා යනු මේ-බ්ලොග් අවකාශේ..
    පන්හිද පණ පොවා නිදහස් සිතිවිල්ලෙන්
    රටට-දැයට හැම සතහට සුභ වෙවා..!

    බුද්ධි මල්ලව
    2011/04/18

    ReplyDelete